ජනපති ධුර කාලය ගැන පෙත්සම සලකා බැලීමේ තීන්දුව සුළු වේලාවකින්

ජනපති ධුර කාලය ගැන පෙත්සම සලකා බැලීමේ තීන්දුව සුළු වේලාවකින්

July 8, 2024   12:19 pm

ජනපති ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම සහ එහි අතරමැදි පෙත්සම් මේ වනවිට සලකා බැලීම අවසන් කර තිබේ.

ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද දහවල් 12.30ට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.