ඉන්දු - චීන විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා කළේ කුමක් ගැනද ?
සයුරෙන් එතෙර

ඉන්දු - චීන විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා කළේ කුමක් ගැනද ?

July 4, 2024   05:32 pm

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් සහ චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක් සිදුව තිබේ.

ඒ, කසක්ස්තානයේ පැවති ෂැංහායි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට සමගාමීවය.

එම හමුව වැඩි අවධානයක් දෙමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේවෙතත් ඔවුන් සාකච්ඡා කළේ කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා පළවී නොමැත.