ගෝල් කණ්ඩායමට තියුණු ජයක් 

ගෝල් කණ්ඩායමට තියුණු ජයක් 

July 2, 2024   06:46 pm

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කණ්ඩායම සහ ගෝල් අතර පැවති තරගය අවසාන පන්දුවේදී ජය ගැනීමට ගෝල් කණ්ඩායම සමත්විය.

ලකුණු සටහන 

ජැෆ්නා - 177/7 (20)
පැතුම් නිස්සංක - 51
අවිශ්ක ප්‍රනාන්දු - 59

ගෝල් - 179/5 (20)
ඇලෙක්ස් හේල්ස් 65  

ඒ අනුව මෙම තරගය කඩුලු 5කින් ජය ලැබීමට ගෝල් කණ්ඩායම සමත්විය.