කාසියේ වාසිය එංගලන්තය ට

කාසියේ වාසිය එංගලන්තය ට

June 23, 2024   07:38 pm

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ එංගලන්තය සහ අමෙරිකාව අතර තරගය අද (23) පැවැත්වෙයි.

එහිදී කාසියේ වාසිය හිමිකර ගැනීමට එංගලන්තය සමත්විය. 

ඒ අනුව ජෝස් බට්ලර් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව අමෙරිකාවට ලබා දීමටය.