ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්

June 17, 2024   07:58 am

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය නෙදර්ලන්ත කණ්ඩායම සමග සාන්ත ලුසියාහිදී මේ වන විට පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දුනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තේය.