දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂකයාට වනඅලි ප්‍රහාරයක්

දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂකයාට වනඅලි ප්‍රහාරයක්

June 16, 2024   08:42 pm

හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක ආරක්ෂක සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් මියගොස් තිබේ.

අද (16) අලුයම මෙම අනතුර සිදුවී ඇති බව පැවසෙයි.

මියගොස් ඇත්තේ 69හැවිරිදි පුද්ගලයෙකි.