ඉදිරි වසර 05 ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරයි - ජනපති

ඉදිරි වසර 05 ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරයි - ජනපති

June 16, 2024   08:15 pm

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (16) මන්නාරම දිස්ත්‍රික් "තරුණ සමුළුව"  සහ ව්‍යාපාරික ප්‍රජාව අමතමිනි.