කිරිපිටි මිල පහළට ?

කිරිපිටි මිල පහළට ?

April 24, 2024   06:38 pm

නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි මිල හෙට (25) සිට අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක ආනයනික කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 250ත් 350ත් අතර මිලකින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100ත් 140ත් අතර මිලකින් අඩු කිරීමට නියමිතය.