පාතාලයන්ට වෙඩි තියන්න STF එකට විශේෂ පුහුණුවක්

පාතාලයන්ට වෙඩි තියන්න STF එකට විශේෂ පුහුණුවක්

April 16, 2024   09:48 pm

පාතාල අපරාධකරුවන් යතුරුපැදිවලින් හඹාගොස් වෙඩිතැබීම සඳහා STF භටයින් 100 දෙනෙකු පුහුණු කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ සංචාරයකට අද (16) එක්වෙමින් ඔහු කියා සිටියේ පාතාලය සහ මත්කුඩු ජාවාරම් ඉදිරි මාස 03 තුළ ස්ථිර ලෙසම රටින් තුරන් කරන බවය.