ඒ. ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි April 16, 2024 08:19 pm සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසු විය.