පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

April 16, 2024   07:06 pm

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.

මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

පාලිත තෙවරප්පෙරුමගේ මරණය ගැන තවත් තොරතුරු