අපරාධ කල්ලිවලට අයත් තවත් 10ක් අත්අඩංගුවට

අපරාධ කල්ලිවලට අයත් තවත් 10ක් අත්අඩංගුවට

March 29, 2024   11:28 am

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් තවත් සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඔවුන් සමග විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 05 දෙනෙකු ද එහිදී පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 19 වනදා සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් හා සැකකාරියන් 186 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩි විස්තර පහතින්,