ක්‍රිප්ටො රජු සිරගෙට

ක්‍රිප්ටො රජු සිරගෙට

March 28, 2024   09:46 pm

ක්‍රිප්ටො රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රීඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන ගණනක් වංචා කළ බවට ඔහු වරදකරු හේතුවෙනි.

ඔහුට එම දඬුවම ලබා දී ඇත්තේ නිව්යෝර්ක් අධිකරණයක් මගිනි.