ඒ දෙන්නා විවාහ වෙලා

ඒ දෙන්නා විවාහ වෙලා

March 28, 2024   06:57 pm

Abby and Brittany නම් සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට පත්විය.

විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ Abby and Brittany විවාහ දිවියට එළඹ ඇති බවය.

ඔවුන්ගේ සහකරුවා වන්නේ Josh Bowling නමැති පශු වෛද්‍යවරයෙකි.

එම වාර්තා පෙන්වා දෙන්නේ 2021 වර්ෂයේදී අප්‍රසිද්ධ ලෙස ඔවුන් විවාහ දිවියට එළඹ ඇති බවය.