කෙහෙළියව අධිකරණයට රැගෙන එයි

කෙහෙළියව අධිකරණයට රැගෙන එයි

March 28, 2024   02:10 pm

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (28) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.