ජනාධිපති අපේක්ෂකත්වය පාඨලී ප්‍රතික්ෂේප නොකරයි

ජනාධිපති අපේක්ෂකත්වය පාඨලී ප්‍රතික්ෂේප නොකරයි

March 28, 2024   07:56 am

ඉදිරියේදී නිර්මාණය කරනු ලබන නව සන්ධානය යටතේ ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකත්වය තමන්ට ලබාදුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඔහු පවසන්නේ රට ගොඩනැගීමේ අරමුණින් දේශපාලන පක්ෂ සමග නව සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවය.