කතුරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි

කතුරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි

March 28, 2024   06:42 am

කතුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය.