විදුලිබල මණ්ඩලයෙන් නව ගෙවීමේ ක්‍රමයක්

විදුලිබල මණ්ඩලයෙන් නව ගෙවීමේ ක්‍රමයක්

March 18, 2024   04:09 pm

නිවාස, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විදුලිය ලබාදීමට නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව නව පාරිභෝගිකයෙකු විදුලි සැපයුම ලබාගැනීමට යන වියදමෙන් සියයට 25ක් ගෙවීමෙන් අනතුරුව ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව පවතී.