ප්‍රදේශ කිහිපයකට කාලගුණය උණුසුම් වෙයි

ප්‍රදේශ කිහිපයකට කාලගුණය උණුසුම් වෙයි

September 14, 2018   04:26 pm

නැගෙනහිර පළාතට මෙන්ම පොලොන්නරුව, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කයට අද(14) සහ හෙටත් (15) උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසත් එළිමහනේ සිදු කරන ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් ඔවුන් වැඩිදුරටත් පවසයි.