නොරොච්චෝලේ ගල් අඟුරු වංචාව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන

නොරොච්චෝලේ ගල් අඟුරු වංචාව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන

June 13, 2018   06:29 pm

නොරොච්චෝලේ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී අද(13) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එලෙස ජනාධිපති කොමිසමක් පත් කරන්නේනම් තාමා එම කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දීමට සුදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.