ඉදිරියේ දී කුසගින්නේ ජනතාව මිය යන තත්ත්වයකට රට පත් වේවි

ඉදිරියේ දී කුසගින්නේ ජනතාව මිය යන තත්ත්වයකට රට පත් වේවි

April 20, 2018   08:02 am



නිසි ආර්ථික කළමනාකරණයක් නොමැති වීම නිසා ඉදිරියේ දී කුසගින්නේ ජනතාව මිය යන තත්ත්වයට පත්වීමේ ඉඩකඩක් පවතින බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපති පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.

 මහනුවර ශ්‍රී දළදා මාලිගය වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍ය  වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ ප්‍රමුඛතාවයෙන් තොර කටයුතු සඳහා විශාල මුදල් වැය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.