අලුත් අවුරුදු නැකැත් අදින් අවසන්

අලුත් අවුරුදු නැකැත් අදින් අවසන්

April 19, 2018   07:56 am



‍සිංහල හා දෙමල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල අවසන් නැකැත් චාරිත්‍රය වන රැකි රක්ෂා සඳහා පිටත්වයාමේ නැකැත අද(19) පූර්වභාග 06.03ට යෙදී තිබුණි.

කහ සහ රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරදී හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්වයෑම සුදුසු බව නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.