සමස්ත ලංකා මහජන කොංග්‍රසයත් විශ්වාසභංග යෝජනාවට එරෙහි වෙයි

සමස්ත ලංකා මහජන කොංග්‍රසයත් විශ්වාසභංග යෝජනාවට එරෙහි වෙයි

April 4, 2018   06:53 am


සමස්ත ලංකා මහජන කොංග්‍රසය  ද අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස්‍යංග යෝජනාවට විරුද්ධවීමට තීරණය කළ බව එම පක්ෂයේ  නායක අමාත්‍ය රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා පවසයි.

අද දෙරණ කල විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ තම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනෙකු විශ්වාසභංගයට එරෙහි වනු ඇති බවය.