ටී.වී දෙරණ SLIM  නෙල්සන් සම්මානයන්ගෙන් පිදුම් ලබයි

ටී.වී දෙරණ SLIM නෙල්සන් සම්මානයන්ගෙන් පිදුම් ලබයි

March 9, 2018   10:47 pm

“ස්ලිම් නීල්සන්” ජනතා සම්මාන උලෙළ අති උත්කර්ශවත් අන්දමින් කොළඹදී පැවැත්විය.

අද (09) පැවති මෙම සම්මාන උලෙළේදී ටී.වී දෙරණ ජනතා සම්මාන රැසකින් පිදුම් ලැබුවා.

වසරේ නාළිකාවට හිමි ජනතා සම්මානය හිමිකරගත්තේ ටී.වී දෙරණයි.

එමෙන්ම වසරේ ටෙලිනාට්ය යට හිමි ජනතා සම්මානය ටී.වී දෙරණ ඔස්සේ විකාශය වන “සිදූ” ටෙලිනාට්ය ය විසින් හිමිකරගනු ලැබීය.

එමෙන්ම තාරුණ්‍යයේ නාළිකාවට හිමි ජනතා සම්මානය ද ටී.වී දෙරණ විසින් හිමිකරගත්තේය.