කාන්තා නියෝජනය ඉවත් කිරීම කාන්තාවන්ට කළ අගෞරවයක්

කාන්තා නියෝජනය ඉවත් කිරීම කාන්තාවන්ට කළ අගෞරවයක්

February 22, 2018   02:53 pm



‍පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කාන්තා නියෝජනය ඉවත් කිරීම කාන්තාවන්ට සිදුකළ  අගෞරවයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී  රොෂාන් රණසිංහ මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ කාන්තා නියෝජනය සඳහා අවස්ථාව සළසා දීමට ආණ්ඩුව ඡන්ද විමසීම කල් තැබුවද පසුව  කාන්තා නියෝජනයට අවස්ථාව ලබා නොදීම පිළිගත නොහැකි බවයි.