බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නැවත කැඳවිමක් නිසා දිවයිනට

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නැවත කැඳවිමක් නිසා දිවයිනට

February 22, 2018   01:55 pm



බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මෙරටට පැමිණ ඇත.

රජයෙන් කළ කැඳවිමක් අනුව ඔහු නැවත මෙරටට පැමිණ තිබේ.