පොලිස්පතිවරයා ක්‍රියාත්මක වෙන්නේ අගමැතිට විතරයි

පොලිස්පතිවරයා ක්‍රියාත්මක වෙන්නේ අගමැතිට විතරයි

January 21, 2018   09:46 pm



වත්මන් පොලිස්පතිවරයා ක්‍රියාත්මකවී සිටින්නේ අග්‍රාමාත්‍යවරයාට පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

පොලිස්පතිවරයාට දේශපාලනය කිරීමේ කිසිඳු අයිතියක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.