කඩවත දැඩි රථවාහන තදබදයක්

කඩවත දැඩි රථවාහන තදබදයක්

October 20, 2017   08:47 am

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩවත මංකඩපාර හන්දිය ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

පොලිසිය පැවසුවේ කොළඹට පැමිණෙන මංතීරුවේ ජලනලයක් පුපුරායාම හේතුවෙන් රථ වාහන තඳබදයක් හටගෙන ඇති බවයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරයි.