මම පස්සට යන්නේ නෑ

මම පස්සට යන්නේ නෑ

August 20, 2017   10:21 am




වර්තමානයේ රට තුළ සංක්‍රාන්ති යුගයක් උදාවී ඇති බව අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටට අවශ්‍ය දේශපාලන වෙනස සිදුකිරීමට තමන් පසුබට නොවන බවයි.

අනුරාධපුර රඹැව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.