රොන් කෞෆ්මන් දිවයිනට පැමිණෙයි

රොන් කෞෆ්මන් දිවයිනට පැමිණෙයි

July 16, 2017   12:21 pm


ගෝලීය සේවා උපදේශකවරයෙකු, කථිකයෙකු, අධ්‍යාපනඥයෙකු, සිතුවිලි නායකයෙකු සහ පාරිභෝගික සේවා සැපයුම්කරුවකු වන රොන් කෞෆ්මන් මහතා අද (16) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

 එමෙන්ම ඔහුගේ දැනුම හා නිපුණතාවන් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීම සඳහා ජුලි 18-19 යන දෙදෙන තුළ ශ්‍රී ලංකාව තුළ දේශන පැවැත්වීමේ වැඩසටහනක්  ශ්‍රී ලංකා අලෙවිකරණ ආතනය(SLIM) මඟින් සංවිධානය කර තිබේ.

ජූලි 18 දින  Waters Edge හා ජූලි 19 Cinnamon Grand  යන ස්ථානයන්හිදි මෙම දේශනමාලා පැවැත්වේ.