කළු ගඟ අවට අවදානමක් නෑ- ජනතාවට දැනුම් දෙයි

කළු ගඟ අවට අවදානමක් නෑ- ජනතාවට දැනුම් දෙයි

May 28, 2017   11:10 pm

කළු ගඟේ ජල ධාරිතාවෙහි ඉහළ යාමක් සිදු වී නොමැති බැවින් පනාපිටිය ආරක්ෂිත වේල්ල අවට ජනතාවට කබලයට පත් නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.