ට්‍රම්ප්ගේ ඊශ්‍රායල  සංචාරය වෙනුවෙන් එරට ආරක්ෂාව තර කරලා
සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගේ ඊශ්‍රායල සංචාරය වෙනුවෙන් එරට ආරක්ෂාව තර කරලා

May 22, 2017   12:08 pm



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඊශ්‍රායල  සංචාරය වෙනුවෙන් එරට ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු නිල සංචාරය ලෙස සෞදි අරාබියට පැමිණි අතර එම සංචාරයේදී ට්‍රම්ප් ඊශ්‍රායලෙයේ සහ පලස්තීනයේ සංචාරයක නිරත වීමට ද සැලසුම් කර තිබේ.

ඒ අනුව දින දෙකක් ඊශ්‍රායලය සහ පලස්තීනයේ අමෙරිකානු ජනාධිපතිවරයා සංචාරය කිරීම නියමිතය.

එහිදී ඩොනලඩ් ට්‍රම්ප් ඊශ්‍රායල සහ පලස්තීන ජනාධිපතිවරු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.