මලින් හැඩ වූ හග්ගල...

මලින් හැඩ වූ හග්ගල...

April 16, 2024  

Bookmark and Share
නුවරඑළිය, හක්ගල උද්භිද උද්‍යානය මේ දිනවල මලින් හැඩ වී තිබේ.

අලුත් අවුරුදු නිවාඩුවත් සමග මේ දිනවල හග්ගල උද්භිත උද්‍යානය නැරඹීම සඳහා දේශීය මෙන්ම විදේශීය සංචාකරයින් පැමිණෙන බව අප වාර්තාකරුවන් පැවසීය.