අවුරුදු...

අවුරුදු...

April 14, 2024  

Bookmark and Share
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවීමටත් සමඟ ජනතාව අවුරුදු සැමරීම කටයුතු කර තිබුණි.

ඇතැම් පිරිස් ආගමික ස්ථාන වලට ගොස් අශිර්වාද ලබා ගත් අයුරු දැකගත හැකි විය.

එමෙන්ම නිවසේ සිටින පවුලේ සමාජිකයින් සමග චාරිත්‍ර සිදුකරමින් අවුරුදු සැමරීමට ඇතැම් පිරිස් කටයුතු කර තිබුණි.

මේ අතර අවුරුද උත්සව පවත්වමින් විනෝදයෙන් සහ සාමයේ අවුරුදු සැමරීමට ජයනතාව කටයුතු කළ බව වාර්තා විය.

පහත දැක්වෙන්න එම අවස්තා ඇතුළත් ඡායාරූප කිහිපයකි.