රාමසාන්...

රාමසාන්...

April 10, 2024  

Bookmark and Share
නව සඳ දිස්වීම හේතුවෙන් අද (10) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාසයේ යෙදුණු අතර එම කාලය පරිත්‍යාග කිරීමේ මාසය ලෙස ද හඳුන්වයි.

සිය උපවාසය අත්හැරිමට ප්‍රථම වතුකරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියක් වශයෙන් සැලකෙන හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ප්‍රධාන යාඥාවට ඉස්ලාම් භක්තිකයන් සහභාගි වූ අවස්ථායේ ඡායාරූප ඉහතින් දැක්වෙයි.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)