ඇතැම් පිරිස් මතවාද හෝ ප්‍රතිපත්තීන් සමඟ දේශපාලනය කරන්නේ නෑ

ඇතැම් පිරිස් මතවාද හෝ ප්‍රතිපත්තීන් සමඟ දේශපාලනය කරන්නේ නෑ

March 27, 2017   12:30 pm




වර්තමානයේ ඇතැම් පිරිස් මතවාද සමඟ හෝ ප්‍රතිපත්තීන් සමඟ දේශපාලනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
 
ගොවීන් ද ඇතැම් අවස්ථාවලදී දේශපාලන කටයුතුවල නිරත වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඉන් ඔවුන්ට කිසිදු සෙතක් නොලැබුණු බව ද සඳහන් කළේය.
 
අනුරාධපුර ප්‍රදේශයේ ගොවිජනතාව සඳහා උපකරණ බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව කියා සිටියේය.