නව ජාතික ව්‍යාපාරයක්

නව ජාතික ව්‍යාපාරයක්

February 28, 2017   08:30 am



නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා සිවිල් සමාජ ක්‍රියාධරයින් එක්ව ජාතික ව්‍යාපාරයක් බිහිකර තිබේ.

“ අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය “  යන නමින් ගොඩනගා ඇති මෙම ජාතික ව්‍යාපාරයේ පළමු මාධ්‍ය හමුව ඊයේ(27) පැවැත්විය.

 එහිදි අදහස් දැක්වු අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ නව ව්‍යවස්ථාව පිළිබදව සියලු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.