අපද්‍රව්‍ය නිවාරණ සතිය හෙටින් ඇරඹෙයි

අපද්‍රව්‍ය නිවාරණ සතිය හෙටින් ඇරඹෙයි

October 23, 2016   08:53 pm



පොලිතීන්, ප්ලාස්ටික් සහ විද්‍යුත් නිවාරණ සතිය හෙට(24) සිට ආරම්භ වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි සභාපති ලාල් මර්වින් ධර්මසිරි මහතා සඳහන් කළේ මෙම වැඩසටහන ලබන 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

මෙම සතිය තුළ දී නිවෙස්වල සහ කාර්යාලවල පවතින විද්‍යුත් අපද්‍රව්‍ය පොලිතීන් මෙන්ම ප්ලාස්ටික් වැනි දෑ  එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.