වැසි ජලය නිසි පරිදි ප්‍රයෝජනයට ගත යුතුයි

වැසි ජලය නිසි පරිදි ප්‍රයෝජනයට ගත යුතුයි

September 30, 2016   11:04 am



වැසි ජලය නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

වැසි ජලය නිසි පරිදි කළමනාකරණය කිරීම නියඟයට ද සාර්ථක පිළියමක් වනු ඇති බව හෙතෙම පවසයි.

 අම්පාර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා මේ බව පැවසුවේය.