වැට් වැඩි කළේ දරුවන් වෙනුවෙන්

වැට් වැඩි කළේ දරුවන් වෙනුවෙන්

June 24, 2016   04:01 pm




රජය විසින් වැට් බදු සංශෝධනයක් සිදුකිරීමේ ප්‍රධාන අරමුණ මෙරට දරු දැරියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පාසලක අද(24) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා  සිටියේය.