සුබ මංගලම්...

සුබ මංගලම්...

September 12, 2019  

Bookmark and Share
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(12) සුබ මොහොතින් යුග දිවියට ප්‍රවිශ්ඨ විය.

ඒ ව්‍යාපාරිකයෙක් වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමඟයි.

විවාහ මංගල්‍යය වීරකැටිය කාල්ටන් නිවසේ දී උත්කර්ෂවත් ලෙස පැවැත් වීමට කටයුතු යොදා තිබේ.

අද පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වලින් සිදු කරනු ලැබීය.

නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුතාය.

ඡායාරූප - ධනුෂ්ක සේනාධීර