අලි ප්‍රහාරයෙන් මරුට

අලි ප්‍රහාරයෙන් මරුට

June 2, 2016   11:35 am



වන අලි ප්‍රහාරයකින් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේ වයස අවුරුදු 6ක දැරියක් මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.

ඊයේ(01) රාත්‍රියේදී අසල්වාසී ඥාති නිවසකට යාමේදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර දැරියගේ පියා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වව්නතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.