උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට?

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට?

March 9, 2016   12:29 pm



අලි පැටියෙකු ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් අද අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

පොලීසිය මේවන විට උන්වහන්සේ වැඩසිටින බව කියන කිරුළපන ඇලන් මැතිණියාරාමයට ගොස් සිටින බවද විශ්වාසදායක ආරංචි මාර්ගයකින් අනාවරණය විය.

කෙසේ වුවද පසුගියදා උන්වහන්සේ ප්‍රකාශ කර තිබූණේ යම් අයෙකු විසින් අලි පැටියෙකු තම පන්සලේ දමා ගොස් තිබූ බවයි.