හමුවීම...

හමුවීම...

September 12, 2018  

Bookmark and Share
ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මීට සුළු මොහොතකට පෙර හමුවී තිබේ.

අද(12) සවස නව දිල්ලි නුවර රාශ්ඨපති භවන්හී දී මෙම හමුව සිදු වූ බව වාර්තා වෙයි.

මෙම අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් ද එක් විය.