හැදී ආලාවන් ඇවිත්..

හැදී ආලාවන් ඇවිත්..

February 14, 2018  

Bookmark and Share
වියළි කලාපයට පමණක් ආවේනික කුරුළු විශේෂයක් වන හැදී ආලාවන් ( Eurasian spoonbill ) මේ දිනවල හම්බන්තොට කළපු ප්‍රදේශයන් තුළ දක්නට ලැබෙන සුන්දර දසුනක් වී තිබේ.

ඉතා කඩිසර කුරුළු විශේෂයක් වන මෙම කුරුල්ලන් තම ගොදුරු සොයා ගනු ලබන්නේ තම ස්පර්ශ සංවේදී හොටය බාවිතයෙන් වන අතර එහිදී ගොදුරු නොදකින මෙම කුරුළු විශේෂය හොටයට දැනෙන ස්පර්ශය අනුව ගොදුර සොයාගෙන ආහාරයට ගැනීම සිදුවේ .

හැදී ආලාවන් දේශීය නේවාසික ආවේනික නොවන කුරුළු විශේෂයක් වන අතර ඉන්දියාව ,බුරුමය ,ඇතුළු ආසියානු කලාපයේ රටවල් තුළදී දැකිය හැකිය .

ඡායාරූ-රාහුල් සමන්ත