විරු සැමරුම් දිනයක් ප්‍රකාශයට පත්කළ යුතුයි

විරු සැමරුම් දිනයක් ප්‍රකාශයට පත්කළ යුතුයි

May 23, 2015   05:05 pm

යතිවර විරු සැමරුම් දිනය ලෙස  මැයි මස 25 වනදා ජාතික වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස සිංහලේ ජාතික පෙරමුණ රජයෙන් ඉල්ලා තිබේ.

එම පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤාලෝක හිමියන් සඳහන් කළේ ඒ සඳහා ජාතික භික්ෂු සංවිධාන වල ඒකමතික කැමැත්ත ඊට ලැබී ඇති බවයි.

ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිය දිවි හානිකරගත් පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රසාර ස්වාමීන්වහන්සේ අනුස්මරණය කරමින් එවැනි යතිවර සැමරුම් දිනයක් පැවැත්විය යුතු බව  මැඩිල්ලේ පඤාලෝක හිමියන් සඳහන් කරයි.