වන විනාශයට එරෙහිව විරෝධතාවයක්..!

වන විනාශයට එරෙහිව විරෝධතාවයක්..!

July 16, 2017  

Bookmark and Share
‍මුලතිව්, මුල්ලියාවේලී, කුලාමුරිප්පු ප්‍රදේශයේ සිදුවන මහ පරිමාණ වන විනාශය නතර කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් සහ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.මේ ඒ අවස්ථාවේ ඡායාරූපයි.

ඡායාරූප-මාධව කුලසූරිය