ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

January 30, 2015   12:31 pm

රට තුළ යළි ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.

ඇය පවසන්නේ බස්නාහිර, උතුර ඇතුළු පළාත් කිහිපයක මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සෑම පාර්ශවයකගේම සහයෝගය අත්‍යවශ්‍ය බව වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය කියයි.