රිය අනතුරකින් 3ක් මරුට

රිය අනතුරකින් 3ක් මරුට

January 30, 2015   12:30 am

දොම්පේ, බානගල වංගුව ප‍්‍රදේශයේ ඊයේ(29) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත් වී තිබේ.

ලොරි රථයක් සහ තී‍්‍රරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුර සිදුවී ඇති අතර තවත් දෙදෙනෙකු එහිදී බරපතළ ලෙස ‍තුවාල සිදුවී ඇති බව වාර්තා වෙයි.