මෙන්න අලුත්ම තත්ත්වය යාපනය 51%යි - නුවරඑළිය 70%යි

මෙන්න අලුත්ම තත්ත්වය යාපනය 51%යි - නුවරඑළිය 70%යි

January 8, 2015   03:46 pm

ජනතාව ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිට දැඩි උනන්දුවකින් සිය ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින ආකාරය දක්නට ලැ‍බෙන බව දිවයින පුරා රැඳී සිටින අද දෙරණ වාර්තාකරුවන් පවසයි.

ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 2.30 කාලය ඇතුළත දිස්ත්‍රික් මට්ටමින් ඡන්දය ප්‍රකාශ කරන ලද ඡන්ද ප්‍රතිශතය පහත පරිදි වෙයි.

ගම්පහ 50%

කළුතර 55%

නුවර 65%

මාතලේ 67%

නුවර එළිය 70%

ගාල්ල 65%

මාතර 60%

යාපනය 51%

වව්නියාව 60%

මන්නාරම 55%

අම්පර 57.5%

ත්‍රිකුණාමලය 57%

කුරුණෑගල 58%

පොළොන්නරුව 59%

බදුල්ල 60%

රත්නපුර 50%

කෑගල්ල 60%

මඩකලපුව 51%

පුත්තලම 58%